කිලිනොච්චියට මහසොන් පලකාය කඩා පනියි..

අද දින ගාල්ලේ සිට කිලිනොච්චියට බස් රථයකින් පැමිණි මහසෝන් බලකාය නැමැති ජාතිවාදී කණ්ඩායමක් කිලිනොච්චිය නගරයේ තිබෙන විදුලි කණුවල දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන වර්ණ තීරු දෙක නොමැති විකෘත කරන ලද ශ්‍රී ලංකා ජාතික කොඩිය දමා යාපනය බලා පලාගොස් තිබේ. යුද්දය හේතුවෙන් පීඩාවට පත්වී නැවැත සහජීවනයෙන් ජාති ආගම් භේදයකින් තොරව සමඟියෙන් ජිවත්වන කිලිනොච්චියේ ජනතාවගේ සිත් … Continue reading කිලිනොච්චියට මහසොන් පලකාය කඩා පනියි..